ගෑස් ඉල්ලා පාරිභෝගිකයින් හෝමාගම පාර වසයි

විරෝධතාවයක් හේතුවෙන් හෝමාගම නගරයේ රථවාහන තදබදයක් හට ගෙන ඇතැයි වාර්තා වනවා.

හෝමාගම නගරයේ ගෑස් නියෝජිත ආයතනයක් ඉදිරිපිට අද උදෑසන ගෑස් ලබාගැනීමට විශාල පිරිසක් එකතුවී සිට ඇති අතර, ඔවුන්ට ගෑස් නිකුත් නොකරන බව පැවසීමත් සමග එම විරෝධය හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ගෑස් සිලින්ඩර ලබා ගැනීමට පැමිණ සිටි පුද්ගලයින් 200 – 300ක් වැනි ප්‍රමාණයක් හෝමාගම නගර මධ්‍යයේ එක් මංතීරුවක් අවහිර කරමින් විරෝධයේ නියැලුණ බව සඳහන්.

පසුව පොලීසිය පැමිණ ගෑස් ඇත්නම් කෙසේ හෝ ලබාදීමට කටයුතු කරන බව ට වු පොරොන්දුව හේතුවෙන් විරෝධතාකරුවන් විසිර ගොස් ඇත..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58