ගාස්තු සංශෝධනයට අදාළ නව යෝජනාව ඉදිරිපත් කරන්න ලංවිම කාලය ඉල්ලයි

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ නව යෝජනාව ඉදිරිපත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අතිරේක සති දෙකක කාලයක් ඉල්ලා තිබෙනවා.

එම යෝජනාව මෙතෙක් අවසන් කර නොමැති බැවින් ලංකා විදුලිබල මණ්ඩලය මෙම අමතර කාලය ඉල්ලා ඇති බව සඳහන්.

මීට පෙර ඉදිරිපත් කරන ලද සූත්‍රය යටතේ යෝජිත ගාස්තු ගැලපීම්වල අනුකූලතාව සම්බන්ධයෙන් මතු වූ ගැටලු හේතුවෙන් නොවැම්බර් 08 වනදා වන විට නව යෝජනාව ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට මීට පෙර දැනුම් දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43
Video thumbnail
ථූපාරාමයේ, රන්කොත් වෙහෙරේ පින් කැට පොහොය දින රාත්‍රියේ සොරුන් කඩාගෙන ගිහින්
03:12
Video thumbnail
සංගීත් විජේසූරිය කළු සල්ලි සුදු කරන්න හදලා තියෙන්නේ
02:48
Video thumbnail
අනේ අපිව දාලා ගියානේ අපේ දෙයියෝ
01:33
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:03
Video thumbnail
බඹරු ප්‍ර#රයකට ලක් වී පුද්ගලයෙකුට ජීවිතය අහිමි වෙයි
01:56
Video thumbnail
අපේ රටේ තෙල් ළිං නෑනේ - මිල වැඩිවීම අපිට වළක්වන්න බෑ
03:49
Video thumbnail
මුස්ලිම් විවාහ නීතිය වෙනස් වෙයිද ?ඇමති නලින්ද සියල්ල හෙළිකරයි
04:04
Video thumbnail
සංගීත් විජේසූරියට වැඩ වැරදියි.. කළු සල්ලි සුදු කරන්න හදලා..?
03:11
Video thumbnail
නීතිය ක්‍රියාත්මක වෙනකොට අපරාධ කරපු අය කෑගහනවා
03:08