ගාල්ල නගරයේ වෙළඳසැලක් ගින්නකින් විනාශ වෙයි (වීඩියෝ)

ගාල්ල ටැල්බට් පාරේ නිමි ඇඳුම් වෙළඳසැලක ඊයේ (21) රාත්‍රියේ හටගත් ගින්නක් හේතුවෙන් එම වෙළඳ සැල සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා.

ඊයේ රාත්‍රි 11ට පමණ මෙම ගින්න හටගෙන තිබෙන අතර ඒ පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමග ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ දෙකක් පැමිණ ගින්න නිවා දැමූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගිනි නිවන ඒකකය විසින් අවට වෙළඳසැල්වලට ගින්න පැතිරයාම වැලැක්වීමට කටයුතු කල අතර ගිනිගත් වෙළඳසැල අසල පිහිටි අවට වෙළඳ සැල්වල පිරිස තම වෙළඳසැල්වලින් බඩු බාහිරාදිය ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.

ගින්නෙන් වෙළඳසැලට සිදුවු හානියේ වටිනාකම සහ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53