ගාල්ලේ වෙරළ තීරයකට ප්ලාස්ටික් කැබලි තොගයක් ගොඩ ගසයි

මුහුදේ ගිලී ගිය නැවක කොටස් බවට සැක කරන ප්ලාස්ටික් කොටස් තොගයක් අද (13) පෙරවරුවේ ගාල්ල, කළුවැල්ල වෙරළ තීරයට ගොඩ ගසා තිබුණා.

ප්‍රධාන වශයෙන් සුදු පැහැයෙන් දැකගත හැකි වූ ප්ලාස්ටික් කොටස් මුහුදු රළත් සමග ගසාගෙන පැමිණ වෙරළ තීරය පුරා විසිරී තිබෙනු දැකිය හැකි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?