ගාල්ලටත් වරාය නගරයක්

ගාල්ල වරාය සංවර්ධනය කර සංචාරකයින් සඳහා එම වරාය වැඩිදියුණු කිරීමට ආයෝජකයින්ට ආරාධනා කිරීමේ සමුළුවක් පවත්වා තිබෙනවා.

වරාය හා නාවික අමාත්‍යරෝහිත අබේගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් එම සමුළුව පැවැත්වුණා.

“පසුගිය මාසයේ අපිට පුළුවන්කම ලැබුණා නැගෙනහිර පර්යන්තයේ වැඩ ආරම්භකරන්න. පෙබරවාරී මාසයේ බටහිර පර්යන්තයෙත් වැඩ පටන්ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ වරාය ක්ෂේත්‍රයේ අපි කරන මෙහෙයුම්වල 100%ක් ධාරිතාව වැඩිකරන්න. ගාල්ල වරාය අපි සඳහන් කළා, මෙය සංචාරක වරායක් බවට වැඩිදියුණු කරනවා කියලා. ඒ අනුව තමයි අද දවසේදී දේශීය සහ විදේශිය අයෝජකයින් කැදෙව්වේ. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා නව දියකඩනයක් ඉදිකරන්න. ඒ දියකඩනය ඉදිකිරීමත් සමග වරාය නගරය හා සමානව හෙක්ටයාර 40ක භූමියක් අපිට ලැබෙනවා. කොළඹ වරාය නගරය හා සමානවම ගාලු පුරවරයේ පෞද්ගලික ආයෝජකයින් විසින් සාප්පු සංකීරණ, හෝටල් මේ සියල්ල ඉදිවෙනවා.” එහිදී අදහස් දක්වමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40