AFC Banner
AFC Banner
Empty Ad

ග්‍රෑන්ඩ්පාස් කුණු ඇළේ කාන්තා මළ සිරුරක්

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ කුණු ඇළක තිබී කාන්තා මළ සිරුරක් හමුවූ බව පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇති කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර පොලීසිය පැවසුවේ මෙම කාන්තාව වයස අවුරුදු 45ත් 50ත් අතර වයසේ පසුවන උස අඩි 4යි අඟල් 09ක් පමණ වන බවයි.

ඇය මියයන අවස්ථාවේදී හැඳ සිට ඇත්තේ කහ පැහැති මල් සහිත රතු පැහැති ගවුමක්.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?