spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගසක් කඩා වැටීමෙන් ප්‍රධාන පාරක් වැසේ (වීඩියෝ)

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි ගුවන් පාලම අසල ලෝක වෙළඳපොල ඉදිරිපිට මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ මේ හේතුවෙන් පිටකොටුවේ සිට ලේක්හවුස් සහ ලෝටස් මාර්ගය දෙසට ධාවනය වන මාර්ගය වසා දමා ඇති බවයි.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගස ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?