ගල් අරක්කු මිල පහළට

ශ්‍රී ලංකා ස්කාගාර සමාගම (DCSL) විසින් නිපදවන ගල් අරක්කු මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

මෙම මිල අඩු කිරීමට අනුව ගල් අරක්කු මිලි ලීටර් 750 බෝතලයක් රුපියල් 80.00කින් සහ මිලි ලීටර් 375ක බෝතලයක් රුපියල් 60.00කින් අඩු කිරීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර මිලි ලීටර් 180 ගල් අරක්කු බෝතලය රුපියල් 20.00කින් ද මිල අඩුකර ඇති බවයි වාර්තා වන්නේ.

රට තුළ මත්පැන් අලෙවිය අඩුවීම හේතුවෙන් මෙලෙස මිල පහත දැමීමක් සිදුකර ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇඟට දැනෙන උෂ්ණත්වය අවදානම් මට්ටමක
05:39
Video thumbnail
ෆෝන් කඩේට රිංගන්න හදපු හොරාට අන්තිමට වුණ වැඩේ
01:37
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරලා නඩු ටික කඩිනමින් විසඳනවා
02:30
Video thumbnail
බන්ධනාගාරයේ හිටපු රැඳවියෙක් කළ ආන්දෝලනාත්මකප්‍රකාශයට පොලිස් ඇමති උත්තර දෙයි
07:46
Video thumbnail
වෙන්නප්පුව කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්
00:51
Video thumbnail
හැමෝම එකතුවෙලා බාහිර බලවේග ටික පරාජය කරන්න ඕනේ
08:04
Video thumbnail
ඉන්දීය ධීවර යාත්‍රාවක් ඉරණවිල වෙරළට ගොඩගසයි
01:10
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16