ගල් අඟුරු ගැන කොමිෂන් සභාවේ විමර්ශන මාස 6ක් ඇතුළත අවසන් කරන්න උපදෙස්

ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීතිවිරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට එම විමර්ශන කටයුතු මාස 6ක් ඇතුළත අවසන් කර, එහි වාර්තාව ලබාදෙන ලෙස ජනාධිපතිවරයා එම කොමිසමට උපදෙස් ලබාදී ඇති තිබෙනවා.

අද (17) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍ය විජිත හේරත් මේ බව සඳහන් කළා.

එමෙන්ම ගල් අඟුරු ආනයනයට අදාළව වංචාවක් හෝ දූෂණයක් සිදුව ඇති බවට කිසියම් තොරතුරක් වෙතොත්, පරීක්ෂණ සඳහා පත් කර ඇති විශේෂ ජනාධිපති කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙසත් අමාතයවරයා වැඩිදුරටත් කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11