spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගම්පොළ සුළු භූකම්පනයක්

ගම්පොළ ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රියේ භූකම්පනයක් හටගෙන තිබෙනවා.

රික්ටර් මාපක 2ක පමණ ප්‍රබලතවයකින් මෙම කම්පන, මාපකවල සටහන්ව ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (05) රාත්‍රී 10.49ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
6
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?