ගම්පොළ, දොළුව ප්‍රදේශයේ දී අද (06) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුරට මුහුණ පෑ තවත් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය පැවසුවේ.
දොළුව විහාරස්ථානය ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයක් පිටුපස රැඳී සිටි කාන්තාවන් සිව්දෙනෙක් වෙත මෝටර් රථයක් කඩා වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුකළ මෝටර් කාන්තාවක් විසින් පදවා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
එම කාන්තාව ද තුවාල ලබා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.














මේක තනිකරම කාන්තා පුද්ගලයින්ගේ අනතුරක්.
රියදුරුත් කාන්තාවක්
Dont worry > Nothing will happen to the driver. The Police would have already done the needful to protect the driver