ගම්පහ – සියඹලාපිටිය ප්‍රදේශයේ පාසලක් අසල අද (15) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි ප්‍රහාරයෙන් අයෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

?