Update – ගමන් බෑගයක් තුළ කාන්තා නිසල සිරුරක් හමුවූ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

සීදූව පොලිස් වසමේ මූකලන්ගමුව ප්‍රදේශයේ නිවසකින් දුර්ගන්ධයක් හමන බවට ඊයේ (20) සවස සීදූව පොලිස් ස්ථානයට තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව එම නිවස පරීක්ෂා කිරීමේදී නිදන කාමරයක තබා තිබූ ගමන් බෑගයක් තුළ කාන්තා මළ සිරුරක් ඇති බවට නිරීක්ෂණය වූ බව පොලිසිය පවසනවා.

මරණකාරිය අවුරුදු 79 ක් වූ මූකලන්ගමුව, සීදූව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය පවසන්නේ.

මරණකාරිය එම නිවසේ තනිව පදිංචිව සිට ඇති අතර නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරා ගලවා ඉවත් කර ඇති බවත්, දුරකථන රැහැන් කපා ඇති බවත්, දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 42ක් වන සැකකරුවෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය සඳහන් කළා.

ඝාතනය සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) දිනයේ දී සිදුකෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරු අල්ලන එක ඉස්සරහට දාලා දේශපාලන පළිගැනීම් කරනවා
07:13
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි - උඹට කවුද දුන්නේ ?ගණන් කරපන්
01:35
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරනවට රටේ ඉන්න තරුණයන් විරුද්ධයි
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.04
08:27:07
Video thumbnail
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ තෙවන අන්‍යෝන්‍ය ඇගයීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
02:27
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:54
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
03:59
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා - එතකොට බලාගන්නම්
02:48
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39