ගමට පළමු වරට උපාධිය ගෙනා තරුණයාට හිමිවූ පිළිගැනීම

පළමු වරට උපාධියක් ලබා ගත් සිය ගමේ තරුණයෙකු වෙනුවෙන් අපුරූ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරනු ලැබූ ගම්වැසියන් පිරිසක් සම්බන්ධයෙන් දැක්වෙන ජායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතිනවා.

පවන් ජයසුරිය නම් වූ මෙම තරුණයා ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උපාධිධාරියෙකු බවයි වාර්තා වන්නේ.

මෙම තරුණයා ගේ ගමෙන් පළමු වරට උපාධිය සමත්ව තිබෙන්නේ ඔහු වන අතර මේ හේතුවෙන් ඔහුව මහත් හරසරයෙන් යුතුව පිළිගැනීමට ගම්වැසියන් කටයුතු යොදා තිබෙන අයුරු ජායාරූපවල දැක්වෙනවා.

p1
p2
p3
p4
p5
p6
p7
p 8
p9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
333
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38