ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් අද (07) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙන ආවා.

ඉදිරි විමර්ශනවලට අදාළව ඔවුන්ව මෙලෙස රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් තිබෙනවා.

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු හතරදෙනෙක් සහ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තවත් සැකකරුවන් කිහිපදෙනෙකු මෙලෙස රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් තිබූ බවයි වාර්තා වාර්තා වුණේ.

පැය දෙකකට ආසන්න කාලයක් එහි පරීක්ෂණ කටයුතු සඳහා යොමු කෙරුණු ඔවුන් දැඩි ආරක්ෂාව මධ්‍යයේ නැවත බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20