ගනේමුල්ල සංජීව ඝාතනයට ජූලියන් අත්අඩංගුවට

අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව අධිකරණය තුළ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙම අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අදාළ සැකකරු ඊයේ (21) මාදම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අඩාල සැකකරු අධිකරණ සංකීර්ණයේ පිහිටි ශාලාවන් පෙන්වා සිටිමින් මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජූලියන් මාදවන් නැමැති 23 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු හෙලමුතු සෙවන, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඒ, අනුව මේ දක්වා මෙම අපරාධය සම්බන්ධයෙන් 14 දෙනෙක් අත්අඩංගුවට බෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබනවා.

ගනේමුල්ල සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී වෙඩිතබා ඝාතනය කෙරුනේ පෙබරවාරි මස 19 වනදායි.

  1. උදවු කරපු උන් ලා සංජිවගේ කට්ටිය ඇවිත් මරපුවම එවට වගකිව යුත්තේ රජයයි මැරුන් අපරාධකාරයට මාර සදාරනයක් කරන්නේ ඉන්න උන්ගෙ අරක්ෂව තරකරපල්ලකො හැමදාම වෙඩි තියලා ඔය මරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43