වයස අවුරුදු 73 පමණ වයැසැති කාන්තාවක් අද (11) දින කොස්පැලෑන පාලම මතින් බොල්ගොඩ ගඟට
පැන සිය දිවි හානී කර ගැනීමට උත්සහ කළ අවස්ථාවේදි පොලිස් නාවික කොට්ඨාශයේ කොස්පැලෑන නාවික ඒකකයේ නිළදාරීන් විසින් ඇයව බේරාගෙන කළුබෝවිල රෝහල වෙත ඇතුලත් කර ඇත. ඇසලින් සුමනා වන ඇය පිළියන්දල බටකැත්තර ප්රදේශයේ පදිංචිකාරිණියකි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1