ගඟක තිබී 15 හැවිරිදි දැරියකගේ සිරුරක් හමුවෙයි

කොළොන්න උල්ලිඳුවාව ගඟේ තිබී 15 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි දැරියක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම දැරිය ඊයේ (08) සවස සිට අතුරුදන්ව සිට තිබෙනවා. ඇය දියේ ගිලී මරණයට පත්වූයේ ද එසේ නැතහොත් ඝාතනයක් ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.

මෙම දැරිය කොළාන්න අනිල්කන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් කොළොන්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න සජබය සූදානම්
04:43
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගැන තාත්තා කිව්ව දේ.. ඔලිම්පික් රන් පදක්කමක් අපිට දැන් පේනවා
08:27
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19