ගංවතුර හේතුවෙන් ජපානයේ විශාල පිරිසක් ඉවත් කරයි

අධික වර්ෂාවත් සමග ඇති වූ විශාල ගංවතුර තත්ත්වයක් පිළිබඳව කාලගුණ අනාවැකිකරුවන් ජපානයට අනතුරු අඟවා තිබෙනවා.

එම හේතුවෙන් ජපානයේ නගර දෙකක පුද්ගලයින් 30,000ක් පමණ පිරිසක් ඉවත් කර ඇති බව‍යි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එහිදී වජිමා නගරයේ 18,000 කට පමණ සහ සුසු හි තවත් පුද්ගලයින් 12,000 කට හොන්ෂු දූපතේ ඉෂිකාවා ප්‍රාන්තයේ නවාතැන් ගන්නා ලෙස දන්වා තිබුණා.

ක්‍යෝඩෝ පුවත් වෙබ් අඩවිය විසින් වජිමා ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති අයුරු දැක්වෙන පින්තූර ප්‍රකාශයට පත්කර තිබෙනවා

ජපානයේ කාලගුන විද්‍යා ඒජන්සිය විසින් අධික වැසි සහිත තත්ත්වයක් සහ හදිසි අවස්ථාවක් මෙන්ම ඉහළ අනතුරු ඇඟවීමේ මට්ටමක් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ

ජපානයේ මහජන විකාශය වන NHK රාජ්‍ය නිලධාරීන්ගේ අදහස් උපුටා දක්වමින් කියා සිටින්නේ; ප්‍රාන්තයේ ගංගා 12ක ඉවුරු බිඳීගොස් ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27