spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“ගංවතුරේදී මාළුන්, කූඹින්ව ආහාරයට ගනියි. ගංඟා සිඳුණු කල,කූඹින් මාළුන්ව ආහාරයට ගනියි.. සැමටම අවස්ථාවක් එයි” – ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් අමුතු ඉඟියක්

ශෂීන්ද්‍ර රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ දවස්වල හරි අපූරු අපූරු සටහන් මුහුණුපොතේ පළකරලා තිබුණා.
ඒ විදිහේ සටහන් කිහිපයක් අපි මේ විදිහට ගෙන එන්න හිතුවා.

ගංවතුරේදී මාළුන්,
කූඹින්ව ආහාරයට ගනියි…
ගංඟා සිඳුණු කල,
කූඹින් මාළුන්ව ආහාරයට ගනියි…
සැමටම අවස්ථාවක් එයි,
එතෙක්
ඉවසා සිටිය යුතුමය…
-අබ්දුල් කලාම්-

මේ තවත් සටහනක්..

මිනිසුන් ඔබට කොහොම
සැලකුවත්…
මොනවා කිව්වත්…
ඔබ නිවැරදි බව ඔබේ හදවතට එකඟව ඔබ දන්නවා නම්,
ඔබේ හොද ගතිගුණ,
උණුවෙන හදවත,
කරුණාවන්තකම,
කිසිවිටෙකත් නැති කරගන්න එපා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?