ගංජා මිශ්‍ර මාවා අලෙවි කළ අයෙක් අත්අඩංගුවට

යාපනය ප්‍රදේශයේ පාසල් ළමුන් හා තරුණයින් හට ගංජා මිශ්‍ර මාවා අලෙවි කළ පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (08) නෙල්ලිඅඩි පොලිස් වසමේ තුන්නාලේ ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී ප්‍රදේශයේ පාසල් ළමුන් හා තරුණයින් ඉලක්ක කර අලෙවි කිරීම සඳහා ගංජා මිශ්‍ර මාවා ග්‍රෑම් 119 යි මිලි ග්‍රෑම් 40 ක් සන්තකයේ තබාගෙන සිටි තුන්නාලේ නැගෙනහිර, කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු නෙල්ලිඅඩි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.‍

මොහු දිගු කලෙක පටන් මෙලෙස පාසල් ලමුන් සහ තරුණයින් ඉලක්ක කරගනිමින් මෙම ජාවාරමේ යෙදී ඇති බවටයි විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ නායකත්වය ගන්න අපි සූදානම් - ඇත්ත කිව්ව හින්දයි අපි පැරදුනේ
24:43
Video thumbnail
අනුර ෆේල් - අනාගත ජනාධිපති සජිත්
01:15
Video thumbnail
බස් ගාස්තු වැඩිකිරීම මදිනේ අප්පා - තව වැඩිවෙන්න ඕනේ
05:56
Video thumbnail
ආයේ තෙල් මිල වැඩි කළොත් ආයේ බස් ගාස්තු වැඩිකරන්න වෙනවා
06:05
Video thumbnail
බයික් එකකින් ආපු ඩබලක් බස් රථය කුඩු කරලා ගිහින්
01:40
Video thumbnail
සංචාරකයින් දිරිගන්වන්න නව වැඩසටහනක්
01:42
Video thumbnail
මහින්ද මහත්තයාට හොරා හොරා කියපු එවුන් අද බැහැපල්ලා එළියට
02:48
Video thumbnail
ජාතික හෙද විශ්වවිද්‍යාලය පිහිටුවීම වෙනුවෙන් වූ කමිටුව අගමැතිනි හමුවෙයි
01:49
Video thumbnail
රට අනුරට නෙමෙයි, රට බල්ලට ගිහින් - මහින්දට හොරා හොරා කියපු එවුන් බැහැපල්ලා එළියට
06:20
Video thumbnail
ජනතාව පෝලිමේ දාලා පක්ෂයට වාහන ගන්න සල්ලි එකතුකරනවා
09:25