ගංගොඩවිල සෝම හිමියන්ගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි

ගංගොඩවිල සෝම හිමියන්ගේ දයාබර මෑණියන් වන, චාලට් නෝනා වීරතුංග අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට 94 හැවිරිදි වියෙහි පසුවූ ඇය දූ දරුවන් පස් දෙනෙකුගේ මවකි.

කලක් රෝගාතුරව සිටි ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

දේහය කඩුවෙල, කොතලාවල පාර, අංක 283 ලිපිනයේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අනිද්දා (03) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?