කෝවිලේ වෙන්දේසියේ දී ලක්ෂ 16කට වෙන්දේසි වූ සාරිය

යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයේ පිහිටි කන්නකායි අම්මාන් කෝවිලේ පැවති වෙන්දේසියක දී සාරියක් රුපියල් ලක්ෂ 16කට වෙන්දේසි වූ පුවතක් වාර්තා වනවා.

ඓතිහාසික පුංගුඩුතිව් කන්නකායි අම්මාන් කෝවිලේ තීර්ථ මංගල්‍යයේ ඊයේ (22) පැවැත් වුණා.

මෙම මංගල්‍යය සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගීව සිටි බවයි වාර්තා වුණේ.

එහිදී දෙවියන් වෙනුවෙන් නිර්මාණය කළ සාරියක් වෙන්දේසි කළ අතර, මංගල්‍යය සඳහා පැමිණ සිටි කාන්තාවක් එම සාරිය රුපියල් ලක්ෂ 16ක මුදලකට මිල දී ගැනීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්