spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෝටි 5ක මත්පෙති තැපැල් හුවමාරුවෙන් අල්ලයි

රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමින් යුත් මත්පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් අද (2) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පෙති විදේශක සිට එවා තිබේ.

මෙහිදී මත්පෙති 4000 ක් පමණ සොයාගත් බවත් ඒ පිළිබඳව වැඩි දුරටත් පරීක්‍ෂණ ක්‍රියාත්මක බවත් රේගුව සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?