කෝටියේ වාලම්පුරිය

රුපියල් කෝටියකට වඩා වටිනාකමින් යුත් වාලම්පුරි දෙකක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ගෙන තිබේ.

විශේෂ කාර්ය  බළකායේ කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට හා වාලච්චේන යුද හමුදා කඳවුරේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත එම වැටලීම සිදුකර ඇත.

ඒ අනුව ඊයේ (06) සවස 4 ට පමණ මූතුර් පොලිස් වසමේ, තාරික් පාර, නෙයිදල් නගර් ප්‍රදේශයේ දී අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබු වාලම්පුරි සමග වයස අවුරුදු 44ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුතුර් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32