කෝට්ටේ මහ නගර සභාවේ හිටපු SLPP මන්ත්‍රී අත්අඩංගුවට

කෝට්ටේ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනියට සහ දෙමාපියන් පිරිසකට සිය රහසඟ පෙන්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) කෝට්ටේ මහනගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිටපු සභා මන්ත්‍රී සහ තවත් අයෙකු වට්ස්ඇප් ගෲප් එකක් ඔස්සේ විදුහල්පතිවරියට අපහාසාත්මක වන ආකාරයේ පණිවුඩ හුවමාරු කරන බවට චෝදනා කරමින් දෙමාපියන් සහ විදුහල්පතිවරිය වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබූ බව සඳහන්.

සිද්ධියට අදාළව දෙපාර්ශවයම පසුගිය ඉරිදා පොලිසියට කැඳවා තිබූ අතර, එම අවස්ථාවේදී කෝට්ටේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී සහ අනෙක් සැකකරු ද පැමිණ තිබෙනවා.

පැමිණිල්ල විභාගයෙන් අනතුරුව විදුහල්පතිවරිය සහ දෙමාපියන් එම ස්ථානයෙන් පිටව යමින් සිටියදී පොලිස් ස්ථානයේ ආපනශාලාව අසලදී සැකකාර හිටපු මන්ත්‍රීවරයා රහසඟ පෙන්වූ බවටයි පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

සිද්ධියට අදාළව හිටපු මන්ත්‍රීවරයා සිය නීතීඥවරයා මාර්ගයෙන් වැලිකඩ පොලිසියට භාරවීමෙන් අනතුරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෝට්ටේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයා අද අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මේ අතර මෙවැනි හැසිරීම් හෙළා දකිමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ට්විටර් සටහනක් ද තබා තිබුණා.

  1. MU THADIYA WAGEYI HITIYATA HUNU BIJJAK WITHARA ATHI, PENNEMA NAHE. KOHOMA DAKKA DHA MANDHA, BALANA EWUNUTH OKA EBI EBI KANNADI BALA BALANNA ATHI. MONAWA UNATH MUGR NUGATH KAMA MUMA PENWALA THIYENNE. MUN WAGEYI MODA YAKKUNTA AYE CHANDAYA DENNAMA EPA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23