කෝකිලායි ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමාවකට හානි කළ අයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

මුලතිව්, කෝකිලායි ප්‍රදේශයේ බුදු මැදුරක තිබු බුද්ධ ප්‍රතිමාවකට හානි කළ පුද්ගලයෙකු කෝකිලායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෝකිලායි ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමාවක් කඩා දමා ඇති බවට පොලිසියට ලද තොරතුරකට අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර, ඒ අනුවයි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව ප්‍රදේශයේ සිට කෝකිලායි ප්‍රදේශයට මසුන් ඇල්ලීම සදහා පැමිණ සිටි අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු වයස අවුරුදු 33ක පුද්ගලයෙක් වන අතර, සැකකරු සම්බන්ධයෙන් සහ සිද්ධිය සම්බන්ධයෙන් කෝකිලායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03