කෝටි 20ක රත්‍රං සමඟ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටේදී අල්ලයි

නීතිවිරෝධී ලෙස රැගෙන ආ රත්‍රං කිලෝ 17ක් සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපල රේගු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම රත්‍රං තොගයේ වටිනාකම රුපියල් කෝටි 20 ඉක්මවන අතර, ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ අද (03) අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?