spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ වායු දූෂණය නැවතත් වැඩිවෙයි

අද(10) කොළඹ නගරයේ වායු දූෂණය යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වෙබ් අඩවියට අනුව කොළඹ නගරයේ වායු තත්ව දර්ශකය අද පෙරවරු 11 ත් 12 ත් අතර සටහන් වූයේ 64 ක් ලෙසයි. කෙසේ වෙතත් මෙම කාලසීමාව තුළ ඇමරිකානු තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යන වෙබ් අඩවියේ දැක්වුණේ කොළඹ නගරයේ වායු තත්ව දර්ශකය 152 ක අගයක් ගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?