කොළඹ වටේ යමින් ආරක්ෂාව බලන යකඩ යක්කු ගැන විස්තර මෙන්න…

ඇඳිරි නීතිය සමයේ බොහෝ දෙනා කොළඹ නගරය මධ්‍යයේ ගමන් කල සන්නද්ධ රථ ගැන අවධානය යොමු කලා සහ ඒ පිළිබන්දව කථා කලා.අද අපි මේ ලිපියෙන් සාකච්චා කරන්න සූදානම් වන්නේ බොහෝ දෙනාගේ ඇස යොමු වුනු මේ යුධ රථය පිළිබඳවයි.

මෙම යුධ රථය නමින් WZ551 APC ලෙස හදුන්වන අතර මෙය නිශ්පාදනය කරන රට වන්නේ මහජන චීනයයි.මෙය ඔවුන් නිශ්පාදනය ආරම්භ කර ඇත්තේ වර්ශ 1995 දී වන අතර එය අද දක්වාම නිශ්පාදන කටයුතු සිදු කරමින් ඇත.
ඉතාමත් ශක්ති සම්පන්න රථයක් වන මෙය යුධ රථයක සමාන්‍යයෙන් හිමි නොවන ආරඩම්බරකාර පෙනුම නිසා බොහෝ දෙනාගේ නෙත් බැඳගත් අලංකාරයකින්ද යුක්ත වනවා.

මෙම රථයේ සැලැස්ම නිර්මාණය කර තිබෙන්නේ ජියැන්ග් හොන්ග් නැමැත්ත්කු බවයි අන්තර්ජාලයේ තොරතුරු වල දැක්වෙන්නේ.

බරින් ටොන් 12.8 සහ 15.8ක් අතර වන මෙම රථය දිගින් මීටර් 6.63ක් වනවා.පලල සහ උස මීටර 2.8ක් බවයි දැක්වෙන්නේ.රැගෙන යා හැකි මඟීන් ප්‍රමානය 3-9 අතර වන බව දැක්වෙනවා.

අශ්ව බල 320 එන්ජින් ධාරිතාවයක් හිමි මෙම රථයට වරකට ඩීසල් ලීටර් 400ක් පිරවිය හැකි ටැංකියක්ද තිබෙනවා…

https://youtu.be/75Fg8kgUPqg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙමව්පියොයි, කෝච්ලයි එකතුවෙලා පිට්ටනියේ හිටිය ළමයිට ගුටි පූජාවක් දීලා..රෝහලට ගෙනියද්දි උණුසුම්
02:17
Video thumbnail
අපිට ඩොලර් පුච්චන්න අයිතියක් නෑ - අත් කහ වෙනකල් වැඩ කරලා එවන ඩොලර් මේ
06:21
Video thumbnail
ජනපති ඉදිරියේම ඉල්ලා අස්වීමට හේතුව කිව්ව කපිල.."මම කැමති වුණේ නෑ කාටවත් මඩ ගහන්න ආයුධ දෙන්න"
04:11
Video thumbnail
ඉල්ලා අස්වුණු ලේකම් කපිල පෙරේරාට බිමල් දුන්න තෑග්ග.. ආචාර කරලා තෑග්ග ගත්ත හැටි
00:46
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බන්ධනාගාර නියාමකවරයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
00:59
Video thumbnail
දායකයොත් එපා කියද්දිම පන්සලේ හාමුදුරුවෝ කරපු වැඩේ..අවුකන පිළිමයට පමණක් දෙවෙනි වූ ශෛලමය පිළිමය
09:23
Video thumbnail
ගම්බිම් බලා යාමට විශාල ජන ගඟක් මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයට ඇදෙයි..දිගු පෝළිම්වල ඉන්න හැටි
02:05
Video thumbnail
"හමුදාවේ බලය පෙන්නලා මට සද්ද දැම්මා"පැමිණිල්ල ඉල්ලා අස්කරගත්තේ නැත්තම් මං ගැන බලාගන්නම් කිව්වා
03:18
Video thumbnail
අපේ සමාජයට අවශ්‍යයයි නව හර පද්ධතියක් - ඊළඟ සමාජයේ හැඩරුව තීරණය කරන්නේ තරුණ පරපුර
07:08
Video thumbnail
ජනපති, මත්ද්‍රව්‍ය ගැන කළ ප්‍රබල හෙළිදරව්ව - තරුණයන් ඉදිරියේ විනාශකාරී දොරටුවක් තියෙනවා
06:27