කොළඹ පැමිණි සාගරිකාගේ ලොරියක් ගැටී අනතුරක් (ඡායාරූප)

මීටියාගොඩ, කහව, ගොඩගම දුම්රිය හරස් මාර්ගයේ දී කුඩා ලොරි රථයක් බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වූ සාගරිකා දුම්රියේ ගැටීමෙන් අද (28) උදෑසන අනතුරක් සිදු වුණා.

මෙම අනතුරින් ලොරි රථයේ ගමන් ගත එහි සහායකයා මියගොස් ඇති අතර, රියදුරු බරපතළ තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු ඇතුළත් කර ඇත්තේ බලපිටිය මූලික රෝහලටයි.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බද්දේගම, උනන්විටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 40ක පුද්ගලයෙක්.

ප්‍රදේශවාසීන් පවසන්නේ දුම්රිය සංඥා අක්‍රීයව පැවතීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

දුම්රිය ආරක්‍ෂිත ගේට්ටු මුරකරු එම ස්ථානයේ සිටින අතර වාරයේ මෙම අනතුර සිදුව ඇති අතර, මුරකරු පැවසුවේ තමන් ලොරි රථය නතරකරන ලෙස දැන්වූව ද රියදුරු එය නොසලකා රථය ධාවනය කළ බවයි.

මීටියාගොඩ පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

WhatsApp Image 2023 09 28 at 11.24.16 AM
WhatsApp Image 2023 09 28 at 11.24.15 AM
WhatsApp Image 2023 09 28 at 11.40.52 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30