කොළඹ නගර සභාවට ඉදිරිපත් කරන සජබ නගරාධිපති අපේක්ෂකයා ප්‍රකාශ කිරීම අද (වීඩියෝ)

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී කොළඹ මහ නගර සභාව වෙනුවෙන් සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කරන නගරාධිපති අපේක්ෂකයා අද (22) දිනය තුළ ප්‍රකාශයට පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අද (22) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්