කොළඹ නගරයෙන් ඉවත් කළ රූස්ස ගස් (වීඩියෝ)

කොළඹ නගරසභා සීමාවේ මාර්ග අසල ඇති අනතුරු සිදුවේ යැයි සැක සිතන ගස් කපා ඉවත් කිරීම අද (08) දිනයේ සිදු වුණා.

ඒ, අනුව කොළඹ නගර සීමාවේ පාරවල් රැසක වසර 100 කට ආසන්න පැරණි විශාල ගස් රැසක් කපා ඉවත් කළ අතර, ඇතැම් ගස්වල විශාල අතු කපා ඉවත් කිරීමටයි කටයුතු කළේ.

පසුගිය සිකුරාදා කොල්ලුපිටිය ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් මතට මාර්ගය අසල තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් මිනිස් ජීවිත පහක් අහිමි වුණා.

එම අනතුරෙන් පසුවයි කොළඹ නරගයේ මාර්ග අසල ඇති අනාරක්ෂිත ගස් සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවදානය යොමු වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44