කොළඹ – ජාවත්තේ ගින්නක්

කොළඹ, ජාවත්ත ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක අද (05) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

අවන්හලක සේවකයින් නවාතැන් ගෙන සිටි නේවාසිකාගාරයක මෙම ගින්න හටගෙන තිබූ බවයි වාර්තා වුණේ.

මෙම ගින්නෙන් නේවාසිකාගාරය සම්රපූණයෙන්ම විනාශ වී ඇති අතර, ගින්න යාබද පිහිටි නිවසකට ද පැතිර ගොස් තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගින්න හටගත් අවස්ථාවේ දී එහි අවන්හලේ සේවකයන් පිරිසක් රැඳී සිට ඇති අතර, ගින්නෙන් ඔවුන්ට හානියක් සිදුව නැහැ.

ගිනි නිවීමේ රථ දෙකක් යොදාගෙන ගින්න මැඬ පැවැත්වීමට කටයුතු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39