කොවිඩ් වෛරසය ආසාදනය වුණු පිරිසක් ගැන සුබ ආරංචියක්

කොවිඩ් -19 ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 402 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සංඛ්‍යාව 480,499 ​දක්වා වැඩිවී තිබෙනවා.