කොවිඩ් මාරයා ගැන සුබ ආරංචියක්

කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයන් 312 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත ගණන 5 15,495 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.