කොවිඩ් මරණවල ඉහළ යෑමක්! සෞඛ්‍ය ලොක්කන් කනස්සල්ලෙන්

කොවිඩ් මරණවල යම් වැඩිවීමක් වාර්තා වන බවත් මෙය සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවා.

මෙලෙස මරණ ඉහළ ගියේ කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් නිසා දැයි සොයා බලමින් සිටින බවද  හෙතෙම සඳහන් කළා.

මරණ වැඩිවීම ගැන මේ මොහොතේ ස්ථිරව යමක් ප්‍රකාශ කිරීම කල් වැඩි බවත් කොවිඩ් මරණවල උච්චාවචනයන් සාමාන්‍යයෙන් සිදු විය හැකි බවත් ඔහු සඳහන් කළා.

මේ පිළිබඳව සංවාදයක් ඇති කර ගැනීම වැදගත් බව පැවසූ හේරත් මහතා මෙම මරණ ගැන වසංගත රෝග විද්‍යා අංශය විශ්ලේෂණයක් කර වාර්තාවක් ලබා දෙනු ඇතැයිද සඳහන් කළා.

දැඩි කල්පනාවෙන් ඉන්න

අප නොදැනුවත්ව රෝගීන්ගේ වැඩිවීමක් සිදු වුණා දැයි සැකයක් මතුවන බව විශේෂඥ වෛද්‍යවරයා පැවසුවා.

මේ තත්වය නිසා සෑම කෙනෙකුම දැඩි කල්පනාවෙන් සිටිය යුතු බව හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්
01:28
Video thumbnail
"ඔයාලා වගේ ඩබල් ගේම් ගහන්නේ නෑ..බයිලා ගහන්න එන්න එපා"බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.
05:07
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.24
00:00
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට රිදෙනවා ඇති - ආණ්ඩුවේ පදයට නටන්න එන්න එපා
04:00
Video thumbnail
මුජිබුර්ගෙන් සැර සත්තමක් - යුද්දෙ අස්සේ සුද්දෙ දාන කළු කඩ මුදලාලිලා වෙන්න එපා
07:15
Video thumbnail
මැතිනිගේ ක්‍රමයේ ගියා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
02:55
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - දරාගන්න අමාරුයි
05:10
Video thumbnail
පොලිස්පති මගේ යාළුවා - තුවක්කුවලට මන් බය නෑ සර්
03:19
Video thumbnail
බේරුවල ප්‍රාදේශීය සභාවේ අදත් ලොකු වලියක් - මාලිමා මන්ත්‍රීව දොට්ට දායි
02:49
Video thumbnail
රනිල්ගේ උපන්දිනය මිනිස්සු කිරිබත් කාලා ජයටම සැමරූ හැටි
03:03