කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය හඳුනාගත් ‘දෙමටගොඩ 66 වත්තේ’ ඇත්ත කතාව

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය හඳුනාගත් දෙමටගොඩ 66 වත්ත ප්‍රදේශයේ පවුල් 149ක් ජිවත්වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළා.

එම පවුල්වල 900කට ආසන්න පිරිසක් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එහි ජීවත් වන බොහෝ පිරිසක් පුද්ගලික ආයතනවල පිරිසිදු කිරීමේ කටයුතුවල යෙදෙන .බව ද ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය උපදෙස් හරිහැටි පිළිනොපදින බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියා.

ත්‍රිරෝද රථ රියදුරන් ලෙස සේවය කර විශාල පිරිසක් ද මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ යෙදෙන සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ විශාල පිරිසක් ද ප්‍රදේශයේ ජිවත්වන බවත් ඔහු පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48