කොවිඩ් එන්නත ලබාගත් බවට සහතික කළ කාඩ්පත ළඟ තබාගැනීම අනිවාර්ය කරයි..?

රජයේ ආයතන සහ පොදු ස්ථාන වෙත පැමිණ ජනතාව කොවිඩ් මර්ධන එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීම පිළිබඳව කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ අවධානය යොමුවී තිබෙනවා. මේ අතර දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි කොරෝනා එන්නත් නොගත් පිරිස පිළිබඳ සංගණනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා. 
ඒ, කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග ඊයේ (30) පැවති සාකච්ඡාවකදීයි. ඒ අනුව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මගින් කඩිනමින් සංගණනයක් සිදුකර දින කිහිපයක් ඇතුළත එන්නත් ලබා නොගත් පිරිස පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ. කොවිඩ් ආසාදිත සහ මියගිය පිරිස අතරින් සියයට 95 කට ආසන්න ප්‍රතිශතයක් එන්නත් ලබා නොගත් අය බව අනාවරණ වී තිබීම නිසා එන්නත ලබා ගැනීමට පෙළඹීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29