කොවිඩ් එන්නත් කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය වෙයිද.? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ හෙළිදරව්ව මෙන්න

කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් දක්වා තිබුණා.

“මෙම ලබාදී ඇති එන්නත් කාඩ් පත ප්‍රායෝගිකව එවැනි කාර්යක් සඳහා ප්‍රයෝජනයට ගත හැකි ද? එවැනි දෙයක් කිරීමට අපිට නීතිමය වශයෙන් කොයි ආකාරයේ හැකියාවක් ද තියෙන්නේ. සමහර වෙලාවට පුද්ගලයින්ගේ අයිතීන් පිළිබඳව ප්‍රශ්න සාකච්ඡා වෙනවා. මේවා ආමන්ත්‍රණය කරමින් තමා මෙවැනි ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්න වෙන්නේ. අවශ්‍ය කරන විදියට වාතාවරණය ගොඩනැඟුණොත් සමහර විට ඉදිරියේ දී ඒක ක්‍රියාත්මක වේවි. නමුත් නුදුරු අනාගතයේ එවැනි දෙයක් ක්‍රියාත්මක කරන්න තීරණයක් ගෙන නෑ.”

  1. එන්නත ගන්න එපා. එන්නත මගින් එන අතුරු ආබාධ වලට කවුරුත් වගකියන්නෙ නැ.
    ආයුර්වේද ප්‍රතිශක්තිකරණ කාඩ්පත ලබා ගන්න ලගම ඇති ආයුර්වේද වෛද්‍යසභාවේ ලියාපදිංචි වෛද්‍යවරයකු හමුවන්න. ආයුර්වේද බෙහෙත නිසා අතුරු ආබාධ එන්නෙ නැ. බිය නොවී ආයුර්වේද ප්‍රතිශක්තිකරණ කාඩ්පත ලබාගන්න.

  2. අනිවාර්ය කරන්න බැ එහෙම. අනිවාර්ය කරනව නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් සහ ජනමත විචාරණයක් අවශ්‍යයි. නිකන් හිතුමතේට කට කැඩිච්ච කතා කතා කිව්වට බය නොවී ඉන්න. ඒකයි නීතිය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16