කොවිඩ් ආසාදිතයින් 406ක්

අද (30) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 406ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 62,851කි.