කොරෝනා හැදෙන්නේ නැති පුංචි ඡන්දේ

කොරෝනා වසංගතයට මුවා වී මැතිවරණ කල් නොදමන්නැයි සමගි ජන බලවේගය රජයට අභියෝග කරනවා.මෙම ඡන්දයෙන් කොරෝනා වසංගතයට බලපෑමක් නොවෙන බව ඔහු පවසා සිටියා.

ගතවූ වසර 02 තුළ පාලනය පිළිබඳ ජනතා මතය නිවැරදිව දැන ගැනීමට නියමිත දිනයට පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුශාර ඉඳුනිල් අමරසේන මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී රජයට දැනුම් දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26