කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය මර්දනයට සාර්ථක ප්‍රතිඵල අමෙරිකානු මොඩර්නා එන්නතින්

අමෙරිකානු මොඩර්නා සමාගම නිෂ්පාදනය කළ කොරෝනා එන්නත මගින් කොරෝනා වෛරසයේ නව ප්‍රභේද සාර්ථක ලෙස මර්දනය කළ හැකි බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

එහි විද්‍යාඥයින් පර්යේෂණාගාරවල සිදුකළ මූලික අධ්‍යයනවලින් අනතුරුව සඳහන් කර ඇත්තේ බ්‍රිතාන්‍යයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් සොයාගත් කොරෝනා වෛරස් ප්‍රභේද මොඩර්නා එන්නත මගින් සාර්ථකව වළක්වන බවයි.

බ්‍රිතාන්‍යයෙන් සොයාගත් කොරෝනා වෛරස ප්‍රභේදය 70% ක වැඩි ප්‍රචාරණ හැකියාවකින් යුක්ත වන අතර, එම වෛරස් ආසාදිත පුද්ගලයින්ගේ රුධිර සාම්පල යොදා ගනිමිනුයි මොඩර්නා අධ්‍යයනය සිදුකර ඇත්තේ.

කොරෝනා වෛරසයට එරෙහිව නිපදවා ඇති අනෙකුත් එන්නත් මගින්ද වෛරසයේ ප්‍රභේදන වළක්වන බව විශ්වාස කෙරුණද එය මෙතෙක් තහවුරු වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51
Video thumbnail
"ඔයා මොකක්ද අනේ හැමදාම මස්තබාල්දුව දානවා"
00:15
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04