කොදෙව් දැවැන්තයින්ට ශ්‍රී ලංකාවෙන් පහසු ඉලක්කයක්

සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර 20-20 තරගාවලිය අද (12) ජැමෙයිකාවේ සබීනා පාර්ක් හිදී ආරම්භ වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත් වූ අතර, ඒ අනුව ඔහු පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 147ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් රැස් කළ අතර, ආරම්භයේ දී කඩා වැටී තිබූ ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් දුන් කමිඳු මෙන්ඩිස් ලකුණු 51ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් ශ්‍රී ලංකා කඩුලු 03 බිඳ දැමූ අතර, ෂමාර් ජෝසප් කඩුලු 03ක් දවා ගත්තා.

ඒ, අනුව දෙරට අතර පළමු 20-20 තරගය ජය ගැනීමට කොදෙව්වන්ට පන්දු 120ක් තුළ ලකුණු 148ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56