කොදෙව්වන් පලමු විස්සයි විස්ස තරගය ජය ගනී

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගය අද පැවැත්වෙනවා. මෙහිදි සුපිරි ප්‍රහාරයකයා වන පොලාඩ් විසින් එක් පන්දුවාරයක් තුළදී හයේ පහර හයක් එල්ලකිරීමට සමත් වූවා. අකිල ධනංජයගේ පන්දුවාරයකදීයි ඔහු මෙම හයේ පහර 6 එල්ලකරනු ලබනවා. මෙහි විශේෂත්වය වන්නේ අකිල ධනංජය විසින් ඊට පෙර පන්දු වාරයේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමයි. මෙහිදි වනිදු හසරංග පොලාඩ් දවා ගැනිමට සමත් වනවා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 131ක් රැස්කරගත්තා. මෙහිදි පලමු 20යි 20 තරගයෙන් කොදෙව්වන් ජය ලබා ගත්තා.

https://youtu.be/cIkY4nQk3eM
Capture 2