spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොත්තු, රයිස් සහ බත් පැකට්ටුවක මිල යළිත් ඉහළට

සමාජ ආරක්ෂණ බද්ධ සහ ආහාර අමුද්‍රව්‍ය මුළ ඉහළ යාම හේතුවෙන් කොත්තු, රයිස් සහ බත් පැකට්ටුවක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.

කෙසේවෙතත් ප්ලේන්ටියක සහ ආප්පයක මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බව ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?