කොට ලොරි රථය උඩ වංගුවෙන් පහත වංගුවට පෙරලෙයි

හෙම්මාතගම ගම්පොල මාර්ගයේ 1 කණුව ප‍්‍රදේශයේදි දැව පටවාගත් ලොරි රථයක් අනතුරකට ලක් විමෙන් 03 පස්වරුවේ එහි සිටි තිදෙනෙක් ගම්පොල රෝහල වෙත ඇතුලත් කර පොලිසිය පවසයි.

හෙම්මාතගම ප‍්‍රදේශයේ සිට ගම්පොල නගරය දක්වා තේ කර්මාන්ත ශාලාවකට දැව ප‍්‍රවාහනය කරන ලද ලොරියක් මෙසේ අනතුරට ලක් වි ඇත්තේ ලොරි රථයේ ඇති වු කාර්මික දෝ්ශයක් හේතුවෙනි. රියදුරාට පාලනය කර ගැනීමට නොහැකි වු ලොරි රථය එම මාර්ගයේ ඉහල වංගුවේ සිට එම මාර්ගයේම පහත වංගුව පිහිටා ඇති අඩි 150 කටත් වඩා වැඩි ප‍්‍රපාතයට පෙරළි ඇත.

ලොරි රථයේ පටවාගෙන පැමිණි දැව කඳන් ඒ අවට විසිරි තිබුණු අතර ලොරි රථයට දැඩි හානි සිදු වි තිබුණි. අධික වංගු සහිත කදු බැවුම් සහිත මෙම මාර්ගයේ නිරන්තරයෙන් වාහාන අනතුරු සිදු වන බැවින් රියදුරන් ප‍්‍රවේශමෙන් වාහාන පැදවිය යුතු බවද එහි ගිය අපට ප‍්‍රදේශවාසීන් පැවසීය.

මාවනැල්ල හෙම්මාතගම සිට ගම්පොල දක්වා මෙම මාර්ගය අතුරු මාර්ගයක් ලෙස බොහෝ දෙනෙකු භාවිතා කරන අතර කොළඹ සිට පැමිණෙන වාහාන වලට පේරාදෙණිය හරහා ගම්පොල සහ නුවරඑළිය නාවලපිටිය වැනි ප‍්‍රදේශ වලට ලගා වන විට ඉතා පහසුවෙන් මෙන්ම වාහාන තදබදයකින් තොරව මෙම මාර්ගය භාවිතා කිරිමට තිබෙන හැකියාව නිසා මෙම මාර්ගය අද වන විට බොහෝ දෙනෙකු භාවිතයට ගනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47
Video thumbnail
බාල වයස්කාර දැරියගේ සිද්ධිය ගැන වනවාසි රාහුල හිමි කට අරියි..ප්‍රබල තැනක් නිසා කතා කරන්න බයක් ඇති
04:56
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:21:21
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05
Video thumbnail
ඇයි දෙයියනේ සංඝාධිකරණ පනත ගේන්න බැරි..අවුරුදු ගාණක් ආණ්ඩු තටබනවා.. ඔක්කොම මේකෙන් සුද්ද වෙනවා
04:13