කොටුව මහේස්ත්‍රාත්වරයා විශේෂ නිරීක්ෂණයකට CIDයට

කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රදවා සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් ඇතුළු නව දෙනෙක් නිරීක්ෂණය කිරීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාර්තාවක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීම සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරයා හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනෙස්තුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ,සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේමුල්ලේ සංජීව ඝාතනයට සහය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතිඥවරිය , මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඇතුළු නව දෙනෙකු එලෙස නිරීක්ෂණය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්
01:28
Video thumbnail
"ඔයාලා වගේ ඩබල් ගේම් ගහන්නේ නෑ..බයිලා ගහන්න එන්න එපා"බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.
05:07
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.24
00:00
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට රිදෙනවා ඇති - ආණ්ඩුවේ පදයට නටන්න එන්න එපා
04:00
Video thumbnail
මුජිබුර්ගෙන් සැර සත්තමක් - යුද්දෙ අස්සේ සුද්දෙ දාන කළු කඩ මුදලාලිලා වෙන්න එපා
07:15
Video thumbnail
මැතිනිගේ ක්‍රමයේ ගියා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
02:55
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - දරාගන්න අමාරුයි
05:10
Video thumbnail
පොලිස්පති මගේ යාළුවා - තුවක්කුවලට මන් බය නෑ සර්
03:19
Video thumbnail
බේරුවල ප්‍රාදේශීය සභාවේ අදත් ලොකු වලියක් - මාලිමා මන්ත්‍රීව දොට්ට දායි
02:49
Video thumbnail
රනිල්ගේ උපන්දිනය මිනිස්සු කිරිබත් කාලා ජයටම සැමරූ හැටි
03:03