AFC Banner
AFC Banner
Empty Ad

කොටුවේ ක්‍රිෂ් ගොඩනැගිල්ල අදත් ගිනි ගනී

කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ යළිත් වරක් ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.

එම ගොඩනැගිල්ලේ 24 වන මහලේ මේ වනවිට එම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ වනවිට ගින්න පාලනය සඳහා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ රථ 06ක් යොදවා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?