කොටහේනේ ජිවිතයක් අහිමි වූ වෙඩිල්ල පත්තු කළ තිදෙනෙක් යාපනයේ දී අත්අඩංගුවට

ඊයේ (07) රාත්‍රී කාලයේ කොටහේන ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක් අද (08) යාපනය මනිපායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.